Sunday, April 22, 2012

සැබෑ මිතුදම

මිතුරන් පූර්ණ තරගකාරී වෙළදපලක් වැනිය....
මන්ද ඔවුන් විශාල පිරිසක් සිටින බැවිනි....
අබාද පිවිසුමක් හා පිටවුමක් ඇත....
එනමුත් සැබෑ මිතුරන් ඒකාධිකාරි හෝ කතිපයාධිකාරී වෙළදපලක් වැනිය....
මන්ද එවැනි අය සිටින්නේ එක් අයකු හෝ අතලොස්සක් පමණි.
...

--------------------------------------------------------------------------------------------------------------

මිතුරන්ගේ වටිනාකම
මැනිය නොහැකිය
දැනෙනවා පමණකි...... 

--------------------------------------------------------------------------------------------------------------

මිත්‍රත්වය වූ කලී ,
පොරොන්දුවකි..
හදවතෙහි ඇතිවන්නා වූ
නිහඩව..
ලිඛිත නොවී..
දුරස් වූවාට බිද නොවැටෙන
කල් ගත වූවාට වෙනස් නොවන
සදාකාලික සුරකිව ඇති දෙයකි.... 

 --------------------------------------------------------------------------------------------------------------

සැබෑ මිත්‍රත්වයක ගුණය වන්නේ
සම්පූර්ණ වූ මිතුරන් සෙවීම නොව
අසම්පූර්ණ පුද්ගලයන්ට
ආදරය කිරීමකි... 

--------------------------------------------------------------------------------------------------------------

දෙවියන්  හදවතේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් ආදරය මවන ලදී..
දෙවියන් විසින් රත්‍රියේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් සිහිනය මවන ලදී..
දෙවියන් මිතුදමේ වටිනාකම දන්නා නිසා
ඔහු විසින් ඔබව මවන ලදී..

No comments:

Post a Comment