Kavi Bima කවි බිම
Wednesday, May 16, 2012
මලක සුවද
මලක සුවද රැගෙන එන්න ජීවන ගමනට
හිතට මිහිර අරන් එන්න නොගිහින් දුරකට
සෙවනැල්ලක් ලෙසට ඉන්න මතු වන තනියට
පළදින්නෙමි ඔබේ ගෙලේ ආසිරි මුතු පොට
........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment